Sport School
ක්‍රීඩා අංශයේ ප්‍රගතිය
බ/ වැලිමඩ මධ්‍ය විද්‍යාලයේ ක්‍රිඩා අංශය ක්‍රීඩා 18 කින් සමන්විත වන අතර මෙම ක්‍රීඩා අතුරින් සුවිශේෂ කුසලතා ඉදිරිපත් කරමින් ඌව පළාතට හිමි එකම ක්‍රීඩා පාසල වන බ/වැලිමඩ මධ්‍ය විද්‍යාලයීය ක්‍රීඩා පාසල දැනට රජයේ ශිෂ්‍යත්ව හිමි වූ දරුවන් 60ක් පමණ පෝෂණය කරමින් ඔවුන් ශ්‍රී ලංකා ක්‍රීඩා ක්ෂෙAත්‍රයට සුවිශේෂ වූ ක්‍රීඩකයින් බිහි කරමින් ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා තරඟයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීමේ භාග්‍යය ද උදා කර ගත් බවත් දෙස් විදෙස් තරඟ රැසක දී විශිෂ්ට කුසලතා දැක්වූ බ/ වැලිමඩ මධ්‍ය විද්‍යෘලයේ අනාගත අපේක්ෂා සහිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල පිරිසක් සිටින බව මෙයින් පෙන්වා දිය හැකිය. මෙම විද්‍යාලය ක්‍රීඩාව තුළින් තව තවත් දියුණුවෙන් දියුණුවට පත් වේවායි අපගේ පැතුමයි.
2013 වර්ෂයේ ක්‍රීඩා අංශයේ ලබාගත් ජයග්‍රහණ වලින් බිඳක්
ටී.එමි. චරිත් උදයංග
සමස්ථ ලංකා පාසල් ජයග්‍රහණ 5000 m ප්‍රථම ස්ථානය
1500 m තෙවන ස්ථානය
සමස්ථ ලංකා කණිෂ්ඨ මළල ක්‍රීඩා උළෙල 5000 m තෙවන ස්ථානය
3000 m(බාධක) තෙවන ස්ථානය
ආසියානු කණිෂ්ඨ තරඟාවලියට ශ්‍රී ලංකා කණ්ඩායමනියෝජනය කිරීම 3000 m(බාධක) 5000 m
එස්.ඒ. නදීෂා මධුභාෂිණී
• සමස්ථ ලංකා පාසල් ක්‍රීඩා තුම් පිම්ම ප්‍රථම ස්ථානය
දුර පැනිම හතරවන ස්ථානය
• ජාතික යෞවන ක්‍රීඩා උළෙල තුම් පිම්ම ප්‍රථම ස්ථානය
දුර පැනිම දෙවන ස්ථානය
කේ.ඩී. රුක්මාල් හිරේන්
• සමස්ථ ලංකා පාසල් කී‍්‍රඩා 400 m තෙවන ස්ථානය
• සමස්ථ ලංකා කණිෂ්ඨ මළල ක්‍රීඩා උළෙල 400 m තෙවන ස්ථානය
• ආසියානු පුහුණු සංචිතයට සහභාගී වේ(කණිෂ්ඨ) 400 m
• සමස්ථ ලංකා යෞවන ක්‍රීඩා උළෙල 800 m දෙවන ස්ථානය
400X4 තෙවන ස්ථානය
• සමස්ථ ලංකා පාසල් සහය දිවීමේ සැණකෙලිය 800X4 දෙවන ස්ථානය
1500X4 දෙවන ස්ථානය
ආර්.එම්.සී. රත්නායක
• ජාතික යෞවන ක්‍රීඩා උළෙල 200 m දෙවන ස්ථානය
සමස්ථ ලංකා පාසල් සහය දිවීමේ සැණකෙලිය 800X4 තෙවන ස්ථානය
1500X4 තෙවන ස්ථානය
ඒ සඳහා සහභාගී වූ ක්‍රීඩකයින්
ඩී.එමි. චතුරංග බුද්ධික
ඩී.එමි. සංජීව ඉන්දික
ආර්.එම්. ඉෂාර මධුශංක
ඒ.ජේ.එම්.අසංක නුවන්
20න් පහළ බාලක
1500X4 දෙවන ස්ථානය
800X4 දෙවන ස්ථානය
ඒ සඳහා සහභාගී වූ ක්‍රීඩකයින්
කේ.ඩී. රුක්මාල් හිරේන්
ඩී.එම්. ධනුෂ්ක ප්‍රදීප්
ටී.එම්. චරිත් උදයංග
එච්.ඩී. ධම්මික සම්පත්
ආර්.එම්. අඛිල යුක්ති හිරංග
ජාතික යෞවන ක්‍රීඩා උළෙල මැරතන් (42Km) තුන්වන ස්ථානය
එන්.ඒ.නිරෝෂිකා දුලිංජලී
සමස්ත ලංකා පාසල් ක්‍රීඩා ජූඩෝ තුන්වන ස්ථානය
කොට්ඨාශ සමස්ත ශූරතාවය - වැලිමඩ කොට්ඨාශය
කලාප සමස්ත ශූරතාවය - වැලිමඩ කලාපය
පළාත් සමස්ත ශූරතාවය - ඌව පළාත් ක්‍රීඩා
ක්‍රිකට් බාලක
පාසල් පළාත් ක්‍රීඩා - තුන්වන ස්ථානය
2013වර්ෂයේ සමස්ත ලංකා ක්‍රීඩා උළෙලේ
ලකුණු 157 ක් ලබාගෙන ඌව පළාත්
නියෝජනයෙන් ප්‍රථම ස්ථානය ලබාගැනීම
0 comments:
Post a Comment