Infrastructure


1945 ශ්‍රී ලංකාවේ කන්නන්ගර යුගයේ බිහි වූ මැදි විදුහල් මාතාවකි. ශ්‍රී ලංකාවේ , ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රිකයේ, වැලිමඩ අධ්‍යාපන කලාපයේ වැලිමඩ කොට්ඨාසයට අයත් 1AB Supper  ද්වීතීය ගණයට අයත් ජාතික පාසලකි.

අක්කර 10 ක වපසරියකින් යුත් අප පාසල  වැලිමඩ නගරයට ආසන්නව උමා නදිය අසබඩ රමණීය පරිසරයක පිහිටා ඇත.

School Map