ශිෂ්‍ය භට ඛණ්ඩය


දැක්ම

හෙට දිනයේ නායකත්වය වෙනුවෙන් අද දින පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් විනය ගරුක හා දක්ෂ තරුණ පරපුරක් ලෙස ගොඩ නැංවීම



අරමුණ 

සැළසුම් කරන ලද පුහුණු පාඨමාලාවක් තුළින් ශිෂ්‍ය භටයන් තුළ චරිතවත් බව, චිත්ත ධෛර්‍යය ක්‍රියාශීලී බව, ආත්ම විශ්වාසය, ස්වයං විනය ප්‍රජා හැඟිම, වික්‍රමාන්විත හැඟීම්, වගකීම දැරීම, සුහදශීලි බව යහ ගුණාංග වර්ධනය කර ජාතියේ සේවය සඳහා යෙදවිය හැකි පිරිපුන් තරුණ පරපුරක් බිහි කිරීම ඛණ්ඩය භාර ආචාර්ය : දෙවන ලුතිනන් D.M.S.K.සෙනෙවිරත්න

















ලබා ඇති ජයග්‍රහණ
1.      2013 ශිෂ්‍යභට ඛණ්ඩ 50 ක් අතරින්                  -           5 ස්ථානය
2.      2013 සහ සරඹ පරීක්ෂණයේ පරීක්ෂණය          -           2 ස්ථානය
3.      2013 ආත්ම විශ්වාස වර්ධන පරීක්ෂණය           -           3 ස්ථානය
4.      2013 භට නිවාස පරීක්ෂණය                             -           3 ස්ථානය
5.      2013වෙඩි තැබීමේ පරීක්ෂණය                         -           4 ස්ථානය