පරිගණක අංශය
·      2000.06.22 පරිගණක 4කින් විද්‍යා අංශයෙන් ආරම්භ කරන ලදී2001.11.09 දින GEP-2 ව්‍යාපෘතිය යටතේ අධ්‍යාපන අමාත්‍යංශයේ මූලික දායකත්වයේන් පරිගණක 10 ක් සහ මුද්‍රණ යන්ත්‍රයක් ලබා දුන් අතර එය වෙනම පරිගණක ඒකකයක් වශයෙන් ස්ථාපිත කරන ලදී. 2010.02.01 දින පුළුල් අන්තර්ජාල පහසුකම් සහිත පරිගණක 21 නව පරිගණක ඒකකයට ලැබුණි.  


ජයග්‍රහණ සහ සහභාගීත්වය
  • ·      2013 වර්ෂයේ ඌව පළාත් මෘදුකාංග නිර්මාණ තරඟාවලිය සඳහා ගුරු සිසු නිර්මාණ ඉදිරිපත් කර ඇත.
  • ·      2013 වර්ෂයේ ඌව පළාත් මෘදුකාංග නිර්මාණ තරඟාවලියේදී ශූරතාවය ශිෂ්‍යයන් දෙදෙනෙකු සහ එක් ගුරු භවතකු විසින් දිනා ඇත.
  • ·      ජාතික මට්ටමේ පාසල් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශූරයෝ තරඟාවලිය සඳහා සිසුන් සහ ගුරුභවතුන් සහභාගී වී ඇත.
  • ·      CodeFest  තරඟාවලිය සඳහා සිසුන් නිර්මාණ බොහෝමයක් ඉදිරිපත් කර ඇත.
  • ·      සාමාන්‍ය තොරතුරු තාක්ෂණය (GIT)  විෂය සඳහා ඉහළ ප්‍රතිඵල පෙන්වා ඇත.


2013 වර්ෂයේ ක්‍රියාකාරකම්
  • ·         6-12 ශ්‍රේණිවල සිසුන් සඳහා පරිගණක හුරුව ව්‍යාපෘතිය.
  • ·         සාමාන්‍ය පෙළ සිසුන් සඳහා ඊට අදාල මෘදුකාංග ඇසුරෙන් ඉගෙනුම් ඉගැන්වීමේ ක්‍රියාවලියක් භාවිතා කිරීම.
  • ·         උසස් පෙළ සිසුන් සඳහා මෘදුකාංග ඇසුරෙන් ඉගෙනුම් ඉගැන්වීමේ ක්‍රියාවලියක් භාවිතා කිරීම.
  • ·         6-12 ශ්‍රේණිවල සිසුන් සඳහා පරිගණක සාක්ෂරතාව ලබා දීම.
  • ·         6-13 ශ්‍රේණිවල සිසුන් සඳහා අන්තර්ජාල පහසුකම් සහ විද්‍යුත් තැපැල් පහසුකම් ලබා දීම.
  • ·         ගුරු භවතුන් සඳහා අන්තර්ජාල පහසුකම් සහ විද්‍යුත් තැපැල් පහසුකම් ලබා දීම.
  • ·         විභාග ප්‍රශ්න පත්‍ර සැකසීම හා මුද්‍රණය කිරීම.
  • ·         කාර්යාලයේ ලිපි ලේඛණ සකස් කිරීම.
  • ·         පන්ති මට්ටමින් තොරතුරු තාක්ෂණ දැනුම මිනුම තරඟ හා විවිධ තරඟ පැවැත්වීම.
  • ·         පන්ති මට්ටමින් පරිගණක සමාජය පිහිටුවීම.


2014 වර්ෂයට යෝජිත සැළසුම් 
  • ·         ගුරුභවතුන්ගේ පරිගණක සාක්ෂරතාව ඉහල නැංවීම.
  • ·         ගුරුභවතුන් වැඩි ප්‍රමාණයක් විද්‍යුත් තැපැල් භාවිතයට යොමු කිරීම.
  • ·         තොරතුරු තාක්ෂණ ප්‍රතිඵල ඉහල නැංවීම.
  • ·         පාසල් ප්‍රජාව තොරතුරු තාක්ෂණය පිළිබඳව දැනුවත් කිරීම.
  • ·         මධ්‍යස්ථානයේ අරමුදල තර කර ගැනීම සඳහා අමතර පංති පැවැත්වීම.
  • ·         වෙබ් අඩවිය යාවත්කාලීන කිරීම.
  • ·         පරිගණක සමාජය ක්‍රියාකාරී ලෙස පවත්වාගෙන යාම.
  • ·         6-12 ශ්‍රේණිවල සිසුන් සඳහා පරිගණක හුරුව ව්‍යාපෘතිය
  • ·         6-12 ශ්‍රේණිවල සිසුන් සඳහා පරිගණක සාක්ෂරතාව ලබා දීම


අ.පො.ස. ( සා.පෙළ ) තොරතුරු තාක්ෂණ ප්‍රතිඵල විශ්ලේෂණය - 2013
සිංහල මාධ්‍ය 

A
B
C
S
W
පි
ගැ
පි
ගැ
පි
ගැ
පි
ගැ
පි
ගැ
03
01
01
-
03
02
05
01
04
-




සමත් ගණන

පෙනී සිටි මුළු ශිෂ්‍ය සංඛාව
සමත් මුළු ශිෂ්‍ය සංඛාව
සමත් මුළු ප්‍රතිශතය
පි
ගැ



12
04
20
16
80%



ඉංග්‍රීසි මාධ්‍ය 


A
B
C
S
W

ගැ
පි
ගැ
පි
ගැ
පි
ගැ
පි
පි
ගැ
00
00
01
00
00
00
00
00
00
01






සමත් ගණන

පෙනී සිටි මුළු ශිෂ්‍ය සංඛාව
සමත් මුළු ශිෂ්‍ය සංඛාව
සමත් මුළු ප්‍රතිශතය
පි
ගැ



00
01
02
01
50%